*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

“නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වනසන වෙද උපාධිකඩ ගෙන යන ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු!”යන්නෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයක්!

කොළඹ LNW: නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වනසන LYCEUM, NSBM, SLITT, GATEWAY, කොතලාවල වෙද උපාධිකඩ ගෙන යන ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු! යන්නෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් එකතු ව අද උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීය.

කොළඹදී පැවති විරෝධතාවයේ නිරත වෛද්‍ය සිසුන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

මෙලෙස වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් දියත් කළ විරෝධතාවයක් විසුරුවා හැරීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් කොළඹ නෙළුම් පොකුණ අසලදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බවට වාර්තා වෙයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/618/Protesting%20medical%20students%20tear%20gassed%20in%20Colombo

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan