තවත් වෙළෙඳ සැලක ගින්නක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පානදුර නගරයට ආසන්නයේ , ක්‍රීඩා භාණ්ඩ අලෙවි සැලක් පවත්වාගෙන ගිය දෙමහල් ගොඩනැගිල්ලක අද (28) උදෑසන 7.30ට පමණ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ගින්නෙන් වෙළෙඳ සැලෙහි වූ ක්‍රීඩා භාණ්ඩ රැසක් විනාශ වී ඇති බවද වාර්තා වේ.

මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ මේ වනවිට ගින්න පාලනය කර ඇති බවත්, ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

සිදුවු පාඩුව ද ගණනය කර නොමැත.

මේ පිළිබඳ පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකන බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...