සූකර උණ රෝගය සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය (PRRS) සඳහා අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසිනි.

අදාළ රෝග ආසාධිත හා අවදානම් ප්‍රදේශයට සීමා කිරීමටත් පැතිරීමට ඇති ඉඩ වැළැක්වීමටත් එම ගැසට් නිවේදනය හරහා නියෝග නිකුත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...