අඹුසැමි යුවළක් ඇතුලු හත්දෙනෙකු වැල්ලවායට අයිස් බෙදලා!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW :

වැල්ලවාය පොලිසිය කළ වැටලිමකදී, කොළඹ සිට වැල්ලවායට අයිස් මත්ද්‍රව්‍ය ගෙනැවිත් බෙදා හැරි බව කියන අඹුසැමි යුවළක් ඇතුලු හත්දෙනෙකු මත්ද්‍රව්‍ය ද සමග අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ, ඔවුන් කලක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති බවයි.

සැකකරුවන් ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23ක් සිය භාරයට ගත් බව ද පොලිසිය පවසයි.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක්ගෙන් ඇමරිකානු දරුවන්ට ඩොලර් බිලියන 10ක SpaceX කොටස් තෑගී

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...