අපිව පීඩාවට පත් කරන බදු සංශෝධනය ආපසු හැරවීමට සියලු දෙනා එක්විය යුතුයි – GMOA

Date:

රට තුළ පවතින සියලු අර්බුද සහ අභියෝග මධ්‍යයේ ශ්‍රී ලාංකීය වෛද්‍යය ප්‍රජාව තවමත් පුරවැසියන් වෙනුවෙන් අපමණ කැපවීමෙන් කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එවන් කැපකිරීම් කරන වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් තවත් පීඩාවට පත් කරන බදු සංශෝධන ආපසු හැරවීමට සියලු පාර්ශව එක් විය යුතු බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා අවධාරණය කළේ.

ඊයේ (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග මිචිගන්...

ග්‍රීන්ලන්තයේ නව මිලිටරි සූදානම..

රෂිකා හෙන්නායක ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

යුක්තිය සාධාරණය වෙනුවෙන් ඕනෑම වෙලාවක පෙනී සිටිනවා – විපක්ෂ නායක

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනැම අවස්ථාවක තමා...