අයවැයට කලින් යළිත් කැබිනට් සංශෝධනයක් ?

0
950

ආයෙත් වතාවක් කැබිනට් සංශෝධනයක් කරන්න සූදානමක් තියෙනවා කියලා ආරංචියි.

ඒ, අයවැය දිනාගන්න මන්ත්‍රී වරුන්ගේ සහාය ගන්න ලු.

පොහොට්ටුවේ ජ්යේෂ්ඨයින් කීපදෙනෙකුට කැබිනට් සහ රාජ්‍ය ඇමතිකම් ලැබෙයි ලු.

මුදල් ඇමතිවරයා හැටියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතව තියෙන්නේ නොවැම්බර් 13 වෙනිදාට. අයවැය තුන්වෙනි වර කියවීමේ ඡන්ද විමසීම තියන්න නියමිත දෙසැම්බර් 13 වෙනිදාට. ඔය අතරේ කැබිනට් සංශෝධනය කෙරෙයි කියලා තමයි කියවෙන්නෙ.

අමාත්‍යාංශ ලේකම්වරුන් කීපදෙනෙකුත් මාරු කෙරෙයි කියලා ආරංචියි.

RN