ජනකගෙන් කප්පම් ගත් තිදෙනා පොලිස් දැලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථනයෙන් මරණ තර්ජනය කර රුපියල් මිලියන 1.5ක කප්පම් මුදලක් ලබාගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් රඹුක්කන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පොලීසිය කියා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනක රත්නායක මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ආරම්භ කළ විමර්ශනවලදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් 24 සහ 26 හා 31 යන වයස්වල පසු වන, රඹුක්කන සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලීසිය පැවසුවේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...