රට හදන අපි එකට මාලිමාවට – මාතර ජනතා රැළිය! (LIVE)

Date:

කොළඹ LNW: 2024 මහ මැතිවරණයේ මාතර මහජන රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්, සුභ පතන්නන් ඇතුළු විශාල ජනතාවක් ඊට එක්ව සිටින ආකාරයක් දැකගත හැකියි.

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එම රැළියට එක්වුණා.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...