Liam මැකී ගියත්, තවමත් පණ අදින මතකයන් ඇත හඬ නොනැඟූ!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 30,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
: ඉකුත් දිනක අප අතරින් වෙන්ව ගිය Liam Payne ගේ නව ගීතයක් නිකුත් කිරීමට එම නිර්මාණය සිදු කිරීමට දායක වූ ඔහුගේ සහකරු “මෙය එයට තවමත් සුදුසු කාලය නොවේ” යැයි පැවසීමෙන් පසු කල් දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ගායකයාගේ පවුලේ අයවලුන්ට සාමයෙන් මෙම දුක්ඛිත මොහොත ගත කිරීමට ඉඩ දීමට අවශ්‍ය බව ඔහු එහිදී පෙන්වා දුනි.

සති දෙකකට පෙර මියගිය One Direction හි තරුවක් වූ Liam, උතුරු කැරොලිනා ගායක සෑම් පවුන්ඩ්ස් සමඟ “Do No Wrong” සම-රචනය කරමින් ගායනයට ද එක්ව සිට තිබේ 

මෙම ගීතය නොවැම්බර් 1 සිකුරාදා නිකුත් කරන බව පවුන්ඩ්ස් පවසා තිබූ අතර, එය Liam ගේ මරණය වටා ඇති “සෘණාත්මක දෑ යටපත් කරනු ඇතැයි” ඔහු බලාපොරොත්තු විය.

එහෙත්, ඉකුත් අඟහරුවාදා දින ප්‍රකාශයක් නිකුත් කරමින්, පවුන්ඩ්ස් කියා සිටියේ, “මෙය තාවකාලිකව යටපත් කරමින් එම නිදහස පවුලේ සියලුම සාමාජිකයින්ට පැවරීමට තීරණය කරන” බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...