ජාතික ආරක්ෂාව උඩ අරන් ආණ්ඩුව වැදගත් ප්‍රශ්න යට ගහනවා – නාමල්

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW :

අලුතින් සිතන, නව අදහස් ඇති සැබෑ විපක්ෂය නියෝජනය කරන බලවේගයක් ඒකරාශී කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා කියා සිටියේ, ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී ලබන 21 වනදා පැවැත්වීමට නියමිත රැළියට සිය පක්ෂය සහාය දක්වන්නේ එම අරමුණින් යුතුව බවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, රටේ අනෙකුත් ප්‍රශ්න යට ගැසීම සඳහා ආණ්ඩුව ජාතික ආරක්ෂාව පිළිබඳ මාතෘකාවට අවධානය යොමුකර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...