ඇමතිකම් නොලැබුණොත් ආණ්ඩුව අවුලෙන් අවුලට යනවා, අයවැය පරදිනවා – එස්.බී.

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී ඇති නාමලේඛනයට අනුව කැබිනට් අමාත්‍ය ධුර පත්කිරීම සිදු නොවුණහොත් ඉදිරි අයවැය පරාජයට පත්වනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

“මට ඇමතිකමක් නැතිවුණ එක ගැන නෙමෙයි ප්‍රශ්නෙ. අද තියන අමාත්‍යාංශ දුවන්නෙ නැහැ. ඒකයි දවසින් දවස මේ ආණ්ඩුව අවුලෙන් අවුලට යන්නෙ. පොහොට්ටුව වැටිලා නැහැ. පළවෙනිම දේ ජනපති අගමැති එකතුවෙලා ස්ථාවර පොහොට්ටු ආණ්ඩුවක් හදන්න ඕන. පොදුජන පොරමුණ නම් දීපු අයට ඇමතිකම් දෙන්න ඕන. ඇත්තටම එහෙම වුනේ නැත්තං ඉදිරියේ අයවැයත් පරදිනවා. ඒ නිසා අයවැයට කලින් ආණ්ඩුව හදන්න ඕන “

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සතිඅන්ත පුවත්පතක් සමග අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව ලංකාවට පැවරූ අඩු ලකුණු වාර්තාව එංගලන්තය අප්‍රිකාවට පවරයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: යමක් සිඳු වූ විට...

නෝර්වේහි පාර්ලිමේන්තු මැතිවරණය අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (08) දින...

බෙල්ලේ ඩක්වර්ත් ලුවිස් සමඟ එක්ව ලංකාව අල්ලේ නැට වූ තරගයක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ කොදෙව්...