දුම්රිය ගමන් වාර කිහිපයක් අදත් අවලංගුයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (30) දිනයේද උදෑසන හා සවස් කාලයේ කාර්යාල දුම්රිය හා දහවල් ධාවනය වන දුම්රිය ගමන් වාර 12 ක් පමණ අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇත. ඒ දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකීරීම මත බවයි වාර්තා වන්නේ.

පසුගිය මාස කිහිපය තුලම, මෙසේ දුම්රිය අවලංගු වීම නොකඩා සිදුවෙමින් පවතී.

දුම්රිය නියාමකවරුන්ගේ මාසිකව ගෙවනු ලබන අතිකාල ප්‍රමාණය සම්පූර්ණ වූ පසු නැවත ඔවුන් සේවය සදහා වාර්තා නොකොට ලෙඩ නිවාඩු වාර්තා කරනු ලබන බවයි සඳහන් වන්නේ,

මේ ආකාරයට පසුගිය මාස කිහිපයේම මෙසේ දුම්රිය ගමන් වාර අවලංගු කිරීම මත මගී ජනතාව දැඩි අපහාසුතාවයට පත්ව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු කථානායක අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...

ප්‍රදේශ රැසකට වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 12) දිනයේදී උතුරු සහ...

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...