කෙන්යාව අප්‍රිකානු සංචාරයකයන්ට වීසා රහිතව පැමිණීමට අවස්ථාව ලබා දෙයි.

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම වසර අවසානය වන විට කෙන්යාවේ සියලුම අප්‍රිකානු සංචාරයකයන් සඳහා වන වීසා අවශ්‍යතා අවසන් කිරීමට නියමිත බව ජනාධිපති විලියම් රූටෝ පවසයි. ඒ අනුව කෙන්යාව අප්‍රිකානු සංචාරයකයන්ට වීසා රහිතව පැමිණීමට අවස්ථාව උදාකර දී ඇති බව ප්‍රකාශ කරයි.

“අප අතර වීසා සීමා කිරීම් අපට එරෙහිව ක්‍රියා කරන බව අප තේරුම් ගත යුතු කාලය මෙයයි,” ඔහු ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදී පැවසීය.

මහාද්වීපය තුළ වීසා රහිත සංචාරය කිරීමේ හැකියාව පසුගිය දශකය තුළ අප්‍රිකානු සංගමයේ (AU) ඉලක්කය විය.

මෙලෙස සීෂෙල්ස්, ගැම්බියාව සහ බෙනින් පමණක් වීසා නොමැතිව සියලුම අප්‍රිකානු පුරවැසියන්ට ප්‍රවේශ වීමේ හැකියාව ලබා දේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...