අද (31) දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක් !
සටහන – රුවන් නෙළුගොල්ල අද (31) උදෑසන 08.00 සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. ස්ථාන මාරු පිළිබඳ ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් එම සංගමය මෙසේ වැඩවර්ජනයක නිරත වීමට නියමිත ය. “මේ රටේ සෞඛ්‍ය පද්ධතිය බරපතළ ගැටලු රැසක් මැද අපි මේ ඉස්සරහට කරගෙන යන්නෙ. එක පැත්තකින් මානව සම්පත් ප්‍රශ්නයක් … Continue reading අද (31) දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක් !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed