දමිළ ප්‍රගතිශීලී පෙරමුණේ හැටන් කාර්යාලය විවෘත කිරීම සජිත්ගේ සහභාගීත්වයෙන්

Date:

නුවරඑළිය හැටන් දමිළ ප්‍රගතිශීලී පෙරමුණේ  කාර්යාලය විවෘත කිරීම ඊයේ (30) සිදුවිය.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ සහභාගිත්වයෙනි.

දමිළ ප‍්‍රගතිශිලි සන්ධානයේ උප සභාපති සහ නුවරඑළිය දිස්ත‍්‍රික් සමගි ජන බලවේගයේ පා.ම. පලනි දිගම්බරම් මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කොට තිබූ අතර එම සන්ධානයේ සභාපති මනෝ ගනේෂන්  එහි මන්ත්‍රීවරුන් පිරිසක් ද ඊට එක්ව සිටියහ.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ද එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක් විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 30) දිනයේදී නැගෙනහිර සහ...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...