*
Friday, April 26, 2024
spot_img

Latest Posts

හික්කඩුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට !

හික්කඩුව – තිරාණගම ප්‍රදේශයේදී අද (31) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.

අද උදෑසන 09.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T56 ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්ත ද ඔවුන් ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල මහාධිකරණයේ විභාගවන නඩුවකට පෙනී සිටීම සඳහා යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකු බවත් වාර්තා විය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan