අද (31) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (31) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවල විනිමය අනුපාතයන් පහත පරිදි වේ.

ඒ අනුව;

මහජන බැංකුවේ ඇ, ඩොලරයක ගැනුම් මිල රු. 320.91 සිට රු. 320.67 ක් සහ විකුණුම් මිල රු. 332.67 සිට රු. 332.41 ක් ලෙස සටහන් වේ.

කොමර්ෂල් බැංකුවේ ඇ. ඩොලරයක ගැණුම් මිල රුපියල් 321.15 – 320.49 දක්වා ඉහළ ගොස් තිබේ. නමුත් විකුණුම් මිල රු. 331.50 ක් ලෙස නොවෙනස්ව පවතී.

සම්පත් බැංකුවේ ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින්. රු. 322 සහ රු. 332 කෙස නොවෙනස්ව පවතී.



රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...

” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) පස්වරුවේ...

ජනාධිපති මහනුවරට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීම...