මුදල් අච්චු ගසා ඇති බවට කෙරෙන ප්‍රකාශ නිසි වටහා ගැනීමකින් තොරව සිදු කෙරෙන ඒවා – ආචාර්ය අනිල් පෙරේරා

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ (LNW):

ශ්‍රී ලංකා මහබැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ ආචාර්ය අනිල් පෙරේරා මහතා පවසා සිටින්නේ , රජය මුදල් අච්චු ගසා ඇති බවට කෙරෙන ප්‍රකාශ නිසි වටහා ගැනීමකින් තොරව සිදු කෙරෙන ඒවා බවයි.

ස්වාධීන රූපවාහිනී 07 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, මහබැංකුව මුදල් නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවත් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය රැක ගැනීම සඳහා එය සිදු කළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...

ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW : විස්සයි විස්ස ලෝක...

Bad Bunnyට එල්ල වන මඩ ප්‍රහාර වලින් මතුවන පොදු සමාජ කතිකාවත!

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): මෑත සතිවලදී, සමාජ...

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...