සටහන – පුලී
නොවැම්බර් 01, කොළඹ (LNW): කුඩා පැටවකුගේ සිට හැඩි දැඩි වූවෙක් දක්වා සුනඛයන්ගේ අමුතු කතා මාලාවක සිට, විශ්මයජනක ක්‍රියාදාම ඡායාරූප සහ ගැඹුරින් චිත්තවේගය දනවන ඡායාරූප දක්වා, මෙවර සුනඛ ඡායාරූප සම්මාන උළෙල සුනඛ ඡායාරූප ශිල්පීන්ගේ කලාත්මක බව සහ හාස්‍යය මෙන්ම මිනිසාගේ හොඳම මිතුරාගේ අසාමාන්‍ය විවිධත්වය සමරමින් එහි 2025 ඡායාරූප තරඟයේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය සහ ෆින්ලන්තය ඇතුළු රටවල් 48 ක ඇතුළත් කිරීම් දහස් ගණනකින් තෝරාගෙන ඇති මෙම ජයග්‍රාහී ඡායාරූප සෙල්ලක්කාර, ආඩම්බර සහ ගැඹුරු පක්ෂපාතී සුනඛයන්ගේ සියලු ආකාරවලින් ඔවුන්ගේ සුන්දරත්වය, ඔරොත්තු දීමේ හැකියාව සහ නොබිඳිය හැකි ප්‍රෞඩත්වය විදහාපානු ඇත.
මෙවර පස්වන වරටත්, සුනඛ ඡායාරූප සම්මාන උළෙල ප්‍රධාන කාණ්ඩ පහක් හරහා සුනඛයන්ගේ සුන්දරත්වය සහ ඔවුන්ගේ නොදකින පැතිකඩ ඉස්මතු කරමින් පැවැත්වේ.
2021 දී පිහිටුවන ලද මෙම සුනඛ ඡායාරූප සම්මාන උළෙල, වයස අවුරුදු 18 සහ ඊට වැඩි ලොව පුරා ආධුනික සහ වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ ඉදිරිපත් කිරීම් ඔස්සේ සිදු කරගෙන එන ලදී.
මෙම වසරේ “වසරේ ජාත්‍යන්තර සුනඛ ඡායාරූප ශිල්පිනිය” යන පදවිය ඕස්ට්‍රේලියානු ඡායාරූප ශිල්පිනියක් වන බෙලින්ඩා රිචඩ්ස් වෙත හිමි විය. ඇය ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ ඡායාරූප ශිල්පිනියක් සහ අධ්‍යාපනඥවරියකි.
අඛණ්ඩව වසර හතරක් (2022–2025) ඕස්ට්‍රේලියානු සුරතල් ඡායාරූප ශිල්පිනිය ලෙසද සම්මාන ලබා ඇති රිචඩ්ස්, තරඟ සංවිධායකයින්ට අනුව, හාස්‍යය, සංවේදනය සහ ඉහළ මට්ටමේ කලාත්මක බව යන සම්මිශ්‍රණයෙන් ඡායාරූපකරණයෙහි නිරත වෙමින් කාගේත් ප්‍රශංසාවට ලක් වූ අයෙකි.
Action And Open Category Winners

SYLVAIN LANGLER & RUDY ANTHOINE, FRANCE – DOG PHOTOGRAPHY AWARDS 2025

HE HUAPEI, CHINA – DOG PHOTOGRAPHY AWARDS 2025

KATIE BROCKMAN, U.S. – DOG PHOTOGRAPHY AWARDS 2025

SANDY VAN KRUIJSDIJK, NETHERLANDS – DOG PHOTOGRAPHY AWARDS 2025

BARBARA CESARI, ITALY – DOG PHOTOGRAPHY AWARDS 2025
Documentary And Portraits Outdoor

REBECCA WILLIAMS, NEW ZEALAND – DOG PHOTOGRAPHY AWARDS 2025

ANGELICA BRIONES, U.S. – DOG PHOTOGRAPHY AWARDS 2025

DENISA ZBRANKOVÁ ALBANIOVÁ , CZECHIA – DOG PHOTOGRAPHY AWARDS 2025

SUSAN LANG, UK – DOG PHOTOGRAPHY AWARDS 2025
Dogs & People In Dog Photography Awards

JANE THOMSON, CANADA – DOG PHOTOGRAPHY AWARDS 2025

ALESSANDRO MUSICORIO, ITALY – DOG PHOTOGRAPHY AWARDS 2025

TONY HERTZ, U.S. – DOG PHOTOGRAPHY AWARDS 2025
Honorable Mentions At Dog Photography Awards

NATALIE GENBERG, SWEDEN – DOG PHOTOGRAPHY AWARDS 2025

DENISA ZBRANKOVÁ ALBANIOVÁ, CZECHIA – DOG PHOTOGRAPHY AWARDS 2025

KATIE BROCKMAN, U.S.- DOG PHOTOGRAPHY AWARDS 2025

NIKA KUPLENK GOLOBIČ, SLOVENIA – DOG PHOTOGRAPHY AWARDS 2025

JAROSŁAW WOJTECKI, POLAND – DOG PHOTOGRAPHY AWARDS 2025

DANIELA SCHNABEL-SAHM, GERMANY – DOG PHOTOGRAPHY AWARDS 2025