එක්තරා රැඳවුම් කඳවුරක කථාවක් : පල්ලෙකැලේ (1)

කඳවුර වටා අඩි දොලහක් පමණ උස කටුකම්බි වැටවල් තුනක් ඉදිකර තිබුනි. වැටවල් තුනට එපිටින් පිහිටා තිබුනේ කඳවුර මුරකරන මුර බටයන්ගේ මුර කපොලුය. මේ මුරපොලවල් පිහිටා තිබුනේ අඩි පනහෙන් පනහ වැනි පරතරයකටය. සාමාන්‍යයෙන් එක මුරපොලක ටී පනස්හය ස්වයංක්‍රීය රයිපල් අතැති ෆැලැටූන් පොලිස් බටයන් සිවු දෙනෙක් පමණ සිටියේය. දිනක් උදෑසන දහයට පමණ මොනයම් හෝ හේතුවක් මත මා … Continue reading එක්තරා රැඳවුම් කඳවුරක කථාවක් : පල්ලෙකැලේ (1)