බන්ධනාගාර කොමසාරිස්ගෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ගැන නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමු කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කර තිබෙන අතර, ඒ අනුව බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත පසුගිය 31 වැනි දින සිට නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බවයි.

එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ, ඒ අනුව හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් බන්ධනාගාර රෝහලෙන් කැඳවූ අතර එහිදී ස්වන අපහසුතාවයන් මත බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කළ යුතු බව දන්වා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් වැඩක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ක්ලීන් ශ්‍රී ලංකා...

රත්නපුරේ ක්‍රිකට්වල වල් කැපෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: මාස 15 දිගු දිගු...

ජපානය සහ මෙරට අතර සහයෝගිතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10 , කොළඹ LNW : ආර්ථීක ප්‍රතිපත්ති...