පිරිමි පැරා ත්‍රෝ බෝල් ජාතික කණ්ඩායමට තේරෙන්න නවවන දා රත්නපුරයට එන්න.

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW:

ළමු දකුණු ආසියානු පැරා ත්‍රෝබෝල් තරගාවලියට සහභාගී කරවන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තේරීමේ පරීක්ෂණය 2025.11.09 දින පෙරවරු 9.00 රත්නපුර නව නගර කුමර විද්‍යාලයේදී පැවැත්වේ.ඒ තේරීම් තරග සඳහා සහභාගි වන ක්‍රිඩකයින්ට නවාතැන් පහසුකම් අවශ්‍යය වේ නම් එය කල්තියා දැණුම් දෙන ලෙස පරිපාලනය විසින් ඉල්ලා සිටියි.
මේම තෝරා ගැනීම් සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් ඒ සඳහා අවශ්‍යය තොරතුරු 0772585168 දුරකථන අංකයට අමතා රත්නායක මහතාගෙන් ලැබා ගැනීමට හැකියාව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේනය පුරා රුසියානු ප්‍රහාර!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනය පුරා රුසියානු...

වතිකානු විදේශ අමාත්‍යවරයා ලබන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ...

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි කෝවිලක තෙරපිමකින් 9 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු ඉන්දියාවේ...