හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු !

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW :

නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් ඇති බව නාවික හමුදාව පවසයි. ඒ , එම නෞකාව ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට පත්වීමත් සමඟයි.

බොහෝවිට අද දිනයේ එම ධීවර යාත්‍රාව ගොඩබිමට ළඟාවීමට නියමිත බව, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ නාවික මෙහෙයුමකදී එම ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනුණු අතර, නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ,එම යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙකු ද සිය භාරයට ගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?

සටහන – පුලී දෙසැම්බර් 17, කොළඹ (LNW):  The Animal මෙන්ම මෑත...

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...