සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර එංගලන්තයේ කේම්බ්‍රිජ්හි ඩොන්කාස්ටර් සිට ලන්ඩන් කිංග්ස් ක්‍රොස් දක්වා ධාවනය වන දුම්රියක සිදු වූ පිහි ඇනුම් මාලාවක් හේතුවෙන් පුද්ගලයන් නව දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකුම අසාධ්‍ය තත්වයේ පවතින බව වාර්තා වේ.
අගමැති කියර් ස්ටාමා මෙම සිදුවීම භයානක සිදුවීමක් වශයෙන් ප්‍රකාශ කර තිබු අතර අනතුර සිදුකිරීම හා සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරට අදාළ විමර්ශන කටයුතු ත්‍රස්ත විරෝධී නිලධාරීන්ගේ සහාය ඇතිව සිදුකරනු ලබන අතර මාර්ග වසා දැමීම් ගණනාවක් ද ක්‍රියාත්මක වන බැවින් දුම්රිය ගමනාගමනය තාවකාලිකව ඇණහිට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ,