චීනයෙන් ශ්‍රී ලංකාවට ඩීසල් පරිත්‍යාගයක්

Date:

චීනය විසින් ශ්‍රී ලංකාවට ඩීසල් ලීටර් මිලියන 10.6 ක් පරිත්‍යාග කරන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව, එම ඩීසල් තොගය නොවැම්බර් – දෙසැම්බර් අතරතුර නැව්ගත කිරීම සිදුකෙරෙන බවයි එම තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ.

එම ඉන්ධන පරිත්‍යාගය මෙරට කෘෂිකාර්මික, ධීවර ඇතුළු වඩාත්ම පීඩාවට පත්ව සිටින ක්ෂේත්‍රවල ජනතාවගේ ජීවනෝපාය නංවාලීම සඳහා යොදාගැනීමට නියමිතව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...

හොලිවුඩ් අධ්‍යක්ෂක නළු රොබ් රේනර් සහ බිරිඳ ලොස් ඇන්ජලීස් හි නිවසේදී මියගිහින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හොලිවුඩ් අධ්‍යක්ෂක-නළු රොබ්...

පේරාදෙණිය කළු පාලමේ තීරණය කුමක් වෙයිද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මහවැලි ගංගාවේ ගලා ගිය...