දුමිදුගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW:

XVI Mexican International 2025 තරගාවලියේ අවසාන තරගය සඳහා පිවිසී දුමිදු අබේවික්‍රම, එහිදී ලෝකයේ අංක 83 ට ශ්‍රේණිගතව සිටින ඇමෙරිකාවේ මාර්ක් සෙලී සමඟ විනාඩි 43 ක් තිස්සේ සූරතාවය තීරණය කරන සටනක නිරත වුණත්,අවසානයේ ජයග්‍රහණය මාර්ක්ට හිමි විය.මීට පෙර අවස්ථා දෙකකදි හමු වී තිබූ දෙදෙනා රක් ජයග්‍රහණය බැඟින් බෙදා ගෙන සමව සිටි අතර එහෙත් තෙවන හමුවේදී දුමිදු පරාජය වීම නිසා පෞද්ගලිකව ඹවුන් දෙදෙනා මුණ ගැසෙන අවස්ථාවන් හී වැඩි ජයග්‍රහණ ප්‍රමාණය මාර්ක්ට හිමි වන්නේය.


තරගයේ ලකුණු තත්ත්වය දැක් වුණේ 21 – 13 ක් සහ 21 – 11 ක් ලෙස ය.ඩොලර් 5000 ක ජය මල්ලක් වෙනුවෙන් පැවති මෙම තරගාවලියෙන් පසුව බොහෝ විට දුමිදුගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථානයේ වර්ධනයක් ඇති විය හැකිය.ඔහු දැනටමත් ඇමෙරිකානු මහද්වීපය පදනම් කරගෙන ක්‍රියාත්මක වූ තරගවලදී විශාල ප්‍රගතියක් අත් කර ගනිමින් 110 වන තැන දක්වා ඉදිරියට පැමිණ සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...