CID තවත් මෙහෙයුමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW :

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන සාලිය ටී රණවක තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුට මීට පෙර රතු වරෙන්තුද නිකුත් කර ඇති බව පැවසෙන අතර, සමාජ මාධ්‍යයේ ආන්දෝලනාත්මක වීඩියෝ පළ කිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියක් උසුලන බව වාර්තා වේ.