ඉන්ධන මිල අඩුකරන්නේ නෑ – ඇමති කංචන

Date:

මේ වනවිට ඉන්ධන පිරවුම්හල් අසල නැවතත් පෝලිම් ඇතිවී ඇත්තේ පිරවුම්හල් හිමිකරුවන් විසින් ඉන්ධන ඇනවුම් නොකිරීම නිසා බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඉන්ධන මිල අඩුකිරීමක් සිදුවෙතැයි යන උපකල්පනය මත පිරවුම්හල් හිමිකරුවන් මෙසේ ඉන්ධන ඇනවුම් නොකර සිට ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...