*
Thursday, June 13, 2024
spot_img

Latest Posts

සුභවාදී පිළිතුරක් ලැබුණු නිසා වැඩවර්ජනය තාවකාලිකව නතර කළා – හරිත අලුත්ගේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මීට ටික වෙලාවකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමෙන් දියත් කර ඇති වැඩවර්ජන මාලාව තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා කියා සිටියේ , රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

අද දිනයේ උතුරු පළාතේ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක කර තිබුණු අතර, සමස්ත සෞඛ්‍ය පද්ධතියේ කඩා වැටීම සහ එහි උන්නතිය වෙනුවෙන් හා රට හැර යන වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් ,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් මෙම වැඩවර්ජනය ආරම්භ කරන්නට තීරණයක් ගෙන තිබුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan