මැතිවරණ පැමිණිලි ඉහළට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ (LNW):

ගත වූ පැය 24ක කාලය තුළ, මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ පැමිණිලි 66ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1408ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් කොමිසම නිකුත් කළ නවතම මාධ්‍ය නිවේදනය පහතින් දක්වා ඇත .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...

ගාමිණි ලොකුගේගේ තැනට පිං පොං එයි !

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට...

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයින්ගේ තීරණාත්මක හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක...