රට හදන අපි එකට මාලිමාවට – අම්පාර ජනතා රැළිය (LIVE)

කොළඹ LNW:2024 මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතුවලට අදාළව ජාතික ජන බලවේගයේ අම්පාර මහජන රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

සර්ව ආගමික ආගමික නියෝජනයන්, අපේක්ෂක අපේක්ෂිකාවන්,සුභ පතන්නන් ඇතුළු විශාල මහජනතාවක් ඊට එක්ව සිටින ආකාරය දැකගත හැකියි.

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එම රැළියට එක්වීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක් !

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන...

ඥානසාර හිමිට සමාව දෙන්න මගේ අත්සන ගෙන ඇත්තේ මාව නොමග යැවීමෙන් – මෛත්‍රීගෙන් නිවේදනයක් !

2019 වසරේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ජනාධිපති සමාව මත නිදහස්...

ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් වෙනුවෙන් සමෘද්ධියෙන් රුපියල් මිලියන 5,011ක්!

කොළඹ LNW:2026 වර්ෂය තුළ සමස්ත ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන් සඳහා...