හිමාලය හෙල්ලූ හිම කුණාටුව!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

කුණාටුවක් හේතුවෙන්, ඊසානදිග නේපාලයේ හිමාල කඳු මුදුනකට බලපෑ හිමවිදේශිකයින් ඇතුළු 07 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතරින් 05 දෙනෙකුම විදේශිකයින්. සෙසු දෙදෙනා නේපාල ජාතිකයින් වන බව වාර්තා වේ.


ඉතාලි ජාතිකයින් දෙදෙනෙකු, ජර්මානු ජාතිකයෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු වන තවත් කඳු නගින්නන් මිය ගිය පිරිසට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුවපෙනී යයි.

එක්වරම ඇති වූ හිම කුණාටුවට කඳු නගින්නන් 12 දෙනෙකු සහ දේශීය මාර්ගෝපදේශකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් හසුවී තිබුණා. ඒ අතරින් නේපාල මාර්ගෝපදේශකයින් පස් දෙනා තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...