එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (2) දෑතට විලංගු වැටීම …

මාගේ ළමා කාලය තුලදී බොහෝ මිනිසුන්ට හමුවුනා යැයි කියවෙන ගුරු දෙවිවරු සහ දුක්සැප කුමන්දා යැයි අසන නිරිඳුන් නම් මට හමුවී නැත. ඒ වෙනුවට මට හමුවී ඇත්තේ බැරි අමාරුකම් දුප්පත්කම් තවතවත් පාරන ඇතුලතින් කුණුවූ දුෂ්ඨ මිනිසුන් පමණි. කුඩාකල සිටම එසේ පෑගුන නිර්ධන ආත්මයක් හිමි මිනිසෙක් යුක්තිගරුක පොරොන්දු දේශයක් සහතිකවෙන විමුක්ති අරගලයක් ලඟ නතරවීම අරුමයක් විය හැකිද..? … Continue reading එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (2) දෑතට විලංගු වැටීම …