BYD ප්‍රශ්නය – ජෝන් කීල්ස් සමාගමට එරෙහිව කොළඹ BYD ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට විරෝධතාවක්
ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගමේ කොළඹ BYD වාහන ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටදී ඊයේ (04) විරෝධතාවක් පැවැත්විණි. ඒ, BYD වාහන ඇනවුම් කර මාස ගණනක් ගතවී ඇතත් තවමත් ඒවා නොලැබුණු පාරිභෝගිකයින් පිරිසක් විසිනි. තමන් ඇනවුම් කර ඇති BYD වාහන රේගුව විසින් රඳවාගෙන සිටින බැවින් වහාම බැංකු ඇපකරයක් මත ඒවා නිදහස් කරගෙන තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාවේ … Continue reading BYD ප්‍රශ්නය – ජෝන් කීල්ස් සමාගමට එරෙහිව කොළඹ BYD ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට විරෝධතාවක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed