කෙන්ටකි ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෙන්ටකි හි ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන්ගත වූ UPS භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

පුද්ගලයන් 11 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යනු ඇති බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ,

අනතුරට හේතුව කුමක්දැයි තවමත් වාර්තා නොවන අතර ගුවන් යානය අනතුරට පත්වන විට ඉන්ධන ගැලුම් 38,000 (ලීටර් 144,000) ක් රැගෙන ගොස් ඇති අතර ගුවන් යානය පොලවට පතිත වීමට පෙරම පුපුරා ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...