තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවකින් කිරිගවයින් නිදහස් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW :

කැබිතිගොල්ලෑව හඳගල පුරාණ
ගල්ලෙන් විහාරස්ථානයේදී, මරණයට කැපවූ කිරිගව‍යින් 1000ක් නිදහස් කර කිරිගොවීන්ට නොමිලේ බෙදාදීමේ පිංකමක් දී සිදු කර තිබෙන බව සඳහ වේ.

මෙම කිරිගවයන් කැබිතිගොල්ලෑව තෝරාගත් අඩුආදායම්ලාභී පවුල් සඳහා බෙදා දෙනු ලැබූ අතර එක් ගවයෙකුගේ වටිනාකම රුපියල්
ලක්ශ 4කට ආසන්න බව පැවසේ.

මෙම පිංකම සඳහා මූල්‍ය දායකත්වය තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවක් වන අවලෝකේතේශ්වර සතුන් ආරක්ශා කිරීමේ
පදනම මගින් දරනු ලැබූ බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...