භූතයා පහනෙන් එළියට පැමිණ සිටී.. කෘතිම බුද්ධිය සහ අප (1 කොටස)

සටහන – රෂිකා හෙන්නායක. ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කෘත්‍රීම බුද්ධිය …. කෘත්‍රීම බුද්ධිය හෙවත් සරල බසින් හැමෝම දන්නා AI ගැන ඔබ දැනුවත්ද? හැමෝම කියාගන්නා මේ AI ලෝකයට හඳුන්වාදීම හොඳද ?… නරකද..? දෙපැත්තක් තිබේද…? සරලවම කීවොත් මනෝමය ක්‍රියාකාරීත්වයක් යම් ගණිතමය න්‍යායන් හරහා පරිගණකයන්ට ඇතුළත් කිරීමෙන් ලබා ගත් ප්‍රතිඵලය කෘත්‍රීම බුද්ධිය විදියට හඳුන්වන්න පුළුවන්. කෘතිම බුද්ධිය, මෙවලමක් සේ … Continue reading භූතයා පහනෙන් එළියට පැමිණ සිටී.. කෘතිම බුද්ධිය සහ අප (1 කොටස)