දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය වෙනස් කරයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW :

අද (06) දිනයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ එක්දින සංකේත වැඩවර්ජනය සතියකින් කල් දැමීමට පියවර ගත් බව රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි

සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකදි ලබාදුන් පොරොන්දුවක් මත සිය වෘත්තීය ක්‍රියාමාර්ගය කල් දැමූ බව, එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නදුන් ධම්මික මහතා පැවසුවේය.

සිය ඉල්ලීම්වලට ප්‍රතිචාර නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නදුන් ධම්මික මහතා වැඩිදුරටත් සදහන් කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...