එප්පාවල හෙරොයින් ජාවාරම : මාලිමා මන්ත්‍රිනියගේ සැමියාව රඳවාගෙන ප්‍රශ්න කරයි

Date:

අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග අත් අඩංගුවට ගත් විදුහල්පතිවරයාව හෙට (12) දිනය දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරිමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබේ.

ඒ, ඔහුව අද (11) දහවල් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

මෙම විදුහල්පතිවරයා පෑලියගොඩ නගරසභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනී දිස්නා නිරංජලා කුමාරි යන අයගේ ස්වාමි පුරුෂයා බවත් ඔවුන්ගේ පුත්‍රයා ද මීට මසකට පමණ පෙර හෙරොයින් ග්‍රෑම් 25ක් සමග අත් අඩංගුවට පත්ව ඇති බවත් අනාවරණය වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් ලංකාවට සිදුවූ හානිය ඩොලර් බිලියන 4 ඉක්මවයි ! – ලෝක බැංකු වාර්තාව කියයි

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා...

අද (22) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව සහ...

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්....

මාලිමාව කොළඹ මහ නගරසභාවේ මංගල අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි වූ...