මැතිවරණ නීතී කඩකළ අපේක්ෂකයින් 11කට සිදු වූ දේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ (LNW):

අත්පත්ත්‍රිකා බෙදාහැරීම,පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය,සැකකරුවන් මුදා ගැනිමට පොලිස්ථාන තුළ කළහකාරි ලෙස හැසිරිම යන චෝදනා සම්බන්ධයෙන් , මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 11 වැනිදා මධ්‍යම රාත්‍රි 12 න් අවසන් වීමට නියමිත අතර, මැතිවරණ නීතී කඩ කිරිම සම්බන්ධයෙන් ආධාරකරුවන් 353 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...