කොටහේනේ වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට ! (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ, කොටහේන, 16 වැනි පටුමග ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ ඝාතනය ලක්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පාරේ පයින් ඇවිද එද්දී පසුපසින් ළඟට පැමිණි වෙඩික්කරු ඔහුගේ හිසටම වෙඩිතබන ආකාරයත් වෙඩිවැදී ඇද වැටුණු ඔහු මතින් මෝටර් රථයක් ගමන් ගන්නා ආකාරයත් අසල පිහිටි CCTV කැමරාවක සටහන්ව තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ පැවැති මහ...