ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර වන ජකර්තා හි උතුරු කෙලපා ගාඩිං හි රාජ්‍ය උසස් පාසලක් වන SMA හි යාඥා අතරතුර සිදු වූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 54 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

සැකකරු තුවාල ලබා ශල්‍යකර්මයකට භාජනය වෙමින් සිටි 17 හැවිරිදි පිරිමි සිසුවෙකු බව නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කථානායක සුෆ්මි දස්කෝ අහමඩ් තහවුරු කර ඇත.

පුපුරනද්‍රව්‍ය සෙල්ලම් සබ්මැරිනයක සවිකර තිබී ඇති අතර එය එකලස් කර ප්‍රහාරය සිදු කළ ආකාරය හා ප්‍රහාරයේ චේතනාව තේරුම් ගැනීමට අදාළ විමර්ශනය සිදුකරමින් සිටින බවයි ඉන්දුනීසියානු රජය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...