අධික වර්ෂාවත් සමග ජලාශ පිටාර මට්ටමට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ (LNW):

අධික වර්ෂාවත් සමග මහනුවර පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති ඇති අතර, ජලාශයේ වාන් දොරටු දෙකක් මීටරය බැගින් විවෘත කළ බව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කාර්යයභාර ඉංජිනේරුවරයා පැවසීය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, එක් වාන් දොරටුවකින් තත්පරයට ජලය ඝණ මීටර් 140ක් පමණ වික්ටෝරියා ජලාශයට මුදාහැරෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...