ඕස්ට්‍රේලියාවේ 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
නොවැම්බර් 09,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
:වයස අවුරුදු 16ට අඩු ළමුන් සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීම සඳහා “ලෝකයේ ප්‍රමුඛතම” නීති සම්පාදනය කරන බව ඕස්ට්‍රේලියාවේ රජය ප්‍රකාශ කරයි.

අගමැති Anthony Albanese පැවසුවේ ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත නීති ඔස්ට්‍රේලියානු දරුවන්ට සිදු කරන සමාජ මාධ්‍ය “හානිකර තත්ත්වයන්” අවම කිරීම අරමුණු කරගත් බවයි.

මෙම ක්‍රියාදාමය රටේ දෙමාපියන් වෙනුවෙන් ඔවුන්ගේ ළමයින්ගේ ඔන්ලයින් ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම සඳහා ගෙන ඇති පියවරක් වශයෙන් ඔහු පැවසීය.

බොහෝ තොරතුරු තවමත් විවාදයට ලක්ව නොමැති අතර, රජය පැවසුවේ තහනම දැනටමත් සමාජ මාධ්‍යවල සිටින තරුණයින්ට අදාළ වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...