අද සිට දින තුනක් විදුලිය කැපෙන විදිය මෙන්න!

Date:

අද (09) දින සිට අනිද්දා (11) දින දක්වා දින තුනෙහි පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසා සිටියි.

ඒ අනුව, දිවාකාලය තුළ පැය 01 කුත් රාත්‍රීකාලය තුළ පැය 01 කුත් වශයෙන් මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති බව එම කොමිසම පවසා සිටියේ.

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කලාපවල ප්‍රදේශවලට මෙම විදුලි කප්පාදුව බලපැවැත්වෙනු ඇත.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...