රුපියල තවදුරටත් කඩා වැටෙයි? අද දින විදේශ විනිමය අනුපාත මෙන්න!

ශ්‍රී ලංකා රුපියල විදෙස් මුදල්වලට සාපේක්ෂව තවදුරටත් සැලකිය යුතු ප්‍රමාණයකින් අවපාත වී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 371.68 ක නොවෙනස්ව පවතින මුත්, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, එක්සත් රාජධානිය, ප්‍රංශය ආදී රටවල මුදල් ඒකකවලට සාපේක්ෂව දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බවයි එම දත්ත පෙන්වා දෙන්නේ.

MIAP