තාවකාලිකව ඇණහිටි විදේශ ගමන් බලපත්‍ර සේවා යළි ක්‍රියාත්මකයි!

Date:

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා පද්ධතිය තුළ හටගත් අකර්මන්‍යතාවයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා වල ප්‍රමාදයක් හටගත් අතර, එය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, විදේශ ගමන් බලපත්‍ර සේවා අද (09) දින සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...