මිල්ලනියේ දරුවන්ට වධහිංසා කළ විදුහල්පතිනියගේ වැඩ තහනම් !

Date:

ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ බවට චෝදනා කරමින් 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහරදී කෲරත්වයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමේ පරීක්ෂණයක් ද වෙනම සිදුකෙරෙන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා සඳහන් කළේ.

අදාළ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...