පුවත් ශ්‍රී ලංකාවෙන් දෙවැනි වඳුරු උණ රෝගියාත් වාර්තා වෙයි ! Date: November 9, 2022 ශ්‍රී ලංකාවෙන් දෙවැනි වඳුරු උණ ( Monkeypox) රෝගියා ද වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහුත් ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයෙකු වන අතර මේ වනවිට ඔහු රෝහල්ගත කර ඇති බව සඳහන්. මෙරට පළමු වඳුරු උණ රෝගියා වාර්තා වූයේ පසුගිය නොවැම්බර් 04 වනදා ය. RN TagsLanka News WebSri Lankaවඳුරු උණ Previous articleඩීසල් මිල ගැන රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් …Next articleකොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදි කිරීම අද උදෑසන ආරම්භ කර ඇත… Share post: FacebookTwitterPinterestWhatsApp Popular නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි. 21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්! වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව! මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු! ත්‍රිකුණාමලේ බුදු පිළිමය පොලිස් ආරක්ෂාව යටතේ නැවත වැඩම කරවීමට මහා සංඝරත්නයට බාරදුන්නා – පොලීසියෙන් නිවේදනයක් More like thisRelated නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි. Nishman Ranasinghe - November 17, 2025 නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ... 21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්! ASK - November 17, 2025 කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු... වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව! Radhika - November 17, 2025 සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): උතුරු අයර්ලන්තයේ වීදි... මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු! Radhika - November 17, 2025 ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...