ඉතිහාසය වෙනස් කළ Diana Puketapu-Lyndon

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ සුවිශේෂී සිදුවීමක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි . මේ වනවිට ලෝකයේම අවධානය ඒ සඳහා යොමුව ඇත,

ඒ, ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයකට අද නවසීලන්ත කණ්ඩායම මුහුණදීමට සිටියදී එරට ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති සුවිශේෂී වෙනසක් සේ, එරට ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා කාන්තාවක් පත්කිරීමයි.

Diana Puketapu-Lyndon මේ අයුරින් එරට ක්‍රිකට් සභාපතිනිය ලෙස පත්කර ඇති අතර, වර්ෂ 1894 දී ස්ථාපිත කර ඇති නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා කාන්තාවක් පත්කර ඇති ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය වේ.


Martin Sneddenගෙන් හිස්වූ එරට ක්‍රිකට් සභාපති ධුරයට Dianaව පත්කර ඇති අතර, නවසීලන්තය 1926දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමිකරගත් අතර, වර්ෂ 1930දී එංගලන්තය සමග පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...